Skip to content
The BeanBag Podcast

← ඔක්කොම එපිසෝඩ්ස්

ලොව හෙල්ලූ ලූර්ව් මංකොල්ලය | Louvre Museum Heist (The Beanbag Podcast E64)

මේ එපිසෝඩ් එක ගැන

යුරෝ මිලියන අසූ අටකට අධික වටිනාකමකින් යුතු පුරාවස්තූන් කිහිපයක් ලෝකප්‍රසිද්ධ ලූර්ව් කෞතුකාගාරයෙන් දින හතරකට පෙර මහ දවාලේ මංකොල්ල කනු ලැබුවා. මහ පාරේ වැටී හමුවූ ඩොලර් මිලියන ගණනක් වටිනා ඔටුන්න,අතැර දමා ගිය මිලියන හැටක දියමන්තිය, අතුරුදහන් රාජකීය ආභරණ සියල්ල ගැන ඇතුළුව මේ සිද්ධිය පිළිබඳ මේ වන විට ලෝකය කතාව​න සියළු දේ සමඟ අද බීන්බෑග් පොඩ්කාස්ට් අපේ කතාබහ, ලොව හෙල්ලූ ලූර්ව් මංකොල්ලය ගැන! Several antiquities worth over eighty-eight million euros were stolen in broad daylight from the world-famous Louvre Museum four days ago. The multi-million dollar crown found on the street, the sixty million dollar diamond that was left behind, the missing royal jewels, and everything else the world is talking about, including our conversation on the Beanbag Podcast today, about the Louvre robbery that shook the world! Creator of our Intro/Outro music - Trimal Liyanage https://www.facebook.com/YanniWake

තවත් එපිසෝඩ්ස්

Flood Relief Sri Lanka 🇱🇰♥️

We are not in a place to send material aid at this time. So Sahan and I decided to empty the account we have for our Podcast in YouTube. With the entire amount in it, and the amount we can contribute as much as we can, we can cover the cost of the food parcels or essential items. This is every cent we have earned from The BeanBag Podcast for about two months. It's not a huge amount. But if this satisfies someone's hunger, that is the greatest happiness for us at this time. Stay Safe Sri Lanka! ♥️ අපිට මේ වෙලාව ද්‍රව්‍යමය ආධාරයක් එවන්න පුලුවන් දුරක නෙමෙයි අපි ඉන්නෙ. ඒ නිසා අපි තීරණය කරා අපි youtube එකෙන් මෙච්චර කාලයක් හම්බකරපු අකවුන්ට් එක හිස් කරන්න. ඒකේ තියෙන මුලු ගානමයි, අපි දෙන්නට පුලුවන් විදියට දාපු ගාණකුයි එක්ක කෑම පාර්සල් වෙනුවෙන් වියදම දරන්න අපිට පුලුවන්. මේ අපි මාස දෙකක් විතර තිස්සෙ The BeanBag Podcast එකෙන් හම්බකරපු හැම සතේම. මහ විසාල ගාණක් නෑ. ඒත් මේකෙන් කාගෙහරි කුසගින්න නිවෙනවනම් මේ වෙලාවෙ අපිට ඒක තමයි ලොකු ම සතුට. ස්තූතියි! ♥️ අනේ පරිස්සමට ඉන්න! ♥️😭