About this episode
BUY US A COFFEE - https://buymeacoffee.com/beanbagpod ⚠️ True crime. 17:20 ට පස්සේ කොටස දරුණුයි; skip කරන්න ඕන නම් 19:25 ට යන්න. 00:00 විශේෂ දැනුම්දීම 00:46 Cold open 01:21 Intro 01:37 Sponsor: නාදගම (SLVLOG Couch Pass) 04:06 Hi, අද ඉන්දියාව පැත්තට 04:55 අම්මෙක් දුවව පොලිසියට 05:43 චරිත: මුස්කන්, සෞරභ්, සහීල් 08:24 සෞරභ් රට යනවා 09:11 සහීල් ශුක්ලා picture එකට 10:46 Snapchat affair එක 12:17 Surprise එකක් කරන්න ආයෙ ඉන්දියාවට 13:19 අන්තිම කෑම වේල 14:54 මුස්කන්ගේ perspective එක 16:03 මරන්න තීරණය 17:16 පිහිය දෙකක්, blade එකක් 18:21 Cardboard එකට practice 18:42 Sleeping pills 20:30 Warning 21:04 ඝාතනය 23:16 නිල් බැරල් එක 23:58 කෑලි පහළොවක් 24:40 Where's papa? Manali trip එක 26:30 මැරුණ මිනිහගේ phone එකෙන් messages 27:17 කම්කරුවෝ, මූඩිය ගැලවෙනවා 29:29 වැරැද්ද පටවන plan එක 30:35 Confession එක 31:35 Arrest, sedatives කොහෙන්ද? 33:35 සහීල් කිව්ව කතාව 34:31 මැරිච්ච අම්මගේ Snapchat messages 36:48 උසාවියේ, හිරේ 38:15 Post mortem බැරි තරමට 38:53 මුස්කන් pregnant; අම්මයි තාත්තයි 40:51 Papa is in the drum 41:33 Case එකේ තත්ත්වය අද 44:02 Wrap up 2025 මාර්තු. ඉන්දියාවේ Meerut. කම්කරුවෝ කීපදෙනෙක්ට සිමෙන්ති පිරුණු නිල් බැරල් එකක් උස්සන්න බෑ. මූඩිය ගැලවෙනවා. මුස්කන් රස්තෝගී, සෞරභ් රාජ්පුත්, සහීල් ශුක


