Skip to content
The BeanBag Podcast

← All episodes

මෙල්බන් හොල්මන් - The Old Melbourne Gaol (The BeanBag Podcast Episode 1)

About this episode

වික්ටෝරියා ප්‍රාන්තයේ පැරණි ම සිරගෙදර අතැර නොගිය අප්‍රාණික සාමාජිකයන් සොයා ගිය ගමන. A journey to find the undead members of Victoria's oldest prison, the old Melbourne gaol.

More episodes

EP69

මිනිසුන්ට වඩා භයානක දඩයම්කරුවෝ| Yautja

අන්තර්ග්‍රහ යුධකරුවන් අතරින් අතිශය භයානක, ගෞරවය හා දඩයම තම ජීවිතයේ නීතිය කරගත්, “Yautja”වරු ගැන, අද බීන් බෑග් පොඩ්කාස්ට් අපේ කතාබහ. In this episode of The Bean Bag Podcast, we dive deep into the deadly world of the Yautja, the legendary Predator species, and explore their brutal hunting culture, warrior code, advanced technology, and why they remain one of science fiction’s most terrifying alien races.

EP68

ලොස් ඇන්ජලිස් දාම ඝාතකයා | Night Stalker

ලොස් ඇන්ජලීස් නගරයත්, සමස්ත ඇමරිකාවත් බියෙන් සලිත කළ, "the night stalker” නම් වූ බිහිසුණු ඝාතකයා ගැන, අද බීන් බෑග් පොඩ්කාස්ට් අපේ කතාබහ. In this episode of The Bean Bag Podcast, we dive deep into the horrifying crimes of Richard Ramirez - the infamous LA Night Stalker - and explore how one man managed to terrorise Los Angeles in the 1980s.