About this episode
අම්බානකට ට්‍රැක පන්නගන්නට මහ ලොකු දුරවල් යන්නට ඕනෙ නෑ. අපේ පාර්ලිමේන්තුවෙ උදවිය කරන කියන කතා ඇහුවම ම ඔටෝ ට්‍රැක පනිනවා. ජනාධිපතිවරනෙ අත ළඟ නිසා, අපි දැම්මා ඒ ගැන කයිවාරුවක්. සිහිබුද්ධියෙන් ඡන්දෙ පාවිච්චි කරන්න ඕනෙ ඇයි කියලා අපිට තේරෙන විදියට කතා කොරන්න. මේ අපේ බීන් බෑග් පොඩ්කාස්ට් කයිවාරුව; ඡන්දෙ ගැන!


