About this episode
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවන විධායක ජනාධිපති ලෙස තේරී පත් වූ අනුර කුමාර දිසානායක මහතාට අපගේ උනුසුම් සුභ පැතුම්! අභිනව ජනපතිතුමාට මුහුණ දෙන්න වන අභියෝග මොනවාද? ඇයි මේ ජනාධිපතිවරණය සුවිශේෂී වෙන්නේ? අවුරුදු තිස් ගනනකට උඩදී බලංගොඩ ආනන්ද මෛත්‍රිය ස්වාමීන් වහන්සේ අනාවැකි පළ කල රටට අවැසි නායකයා අනුර දිසානායකද? අද බීන්බෑග් පොඩ්කාස්ට් තුලින් කතාබහට ගමු. Our warmest congratulations to Mr. Anura Kumara Dissanayake who was elected as the ninth Executive President of the Democratic Socialist Republic of Sri Lanka! What are the challenges facing the President Abhinava? Why is this presidential election special? Is Anura Dissanayake the leader that Balangoda Ananda Maithriya prophesied more than thirty years ago? Let's chat on today's Beanbag Podcast.


