Skip to content
The BeanBag Podcast

← All episodes

බොහොම ස්තූතියි! අපිලට දාහයි!! | 1K Subs කයිවාරුව (The Beanbag Podcast E28)

About this episode

එකේ ඉඳන් දාහට, අපි එක්ක මිනිස්සු ම දාහක් මචං! බීන් බෑග් පොඩ්කාස්ට් එක පටන් ගනිද්දි පළවෙනි subscribe එකේ ඉඳන්, ඊයෙ දවාලෙ වැටුනු දහස් වෙනි subscribe එක වෙනකන් ම ලැබුනෙ මාර ආදරයක්! මේක පටන් ගැන්ම විතරයි! යන්න තව සෑහෙන දුර ගමනක් තියෙනවා. වරෙල්ලා! අපේ විදියට අපි, ට්‍රැක පන්නගමු! ආදරේ බෙදාගමු! බීන් බෑග් පොඩ්කාස්ට් එකට ආදරේ උන් දාහයි! ♥️ They love the Bean Bag Podcast! ♥️ Follow us on,

More episodes

EP69

මිනිසුන්ට වඩා භයානක දඩයම්කරුවෝ| Yautja

අන්තර්ග්‍රහ යුධකරුවන් අතරින් අතිශය භයානක, ගෞරවය හා දඩයම තම ජීවිතයේ නීතිය කරගත්, “Yautja”වරු ගැන, අද බීන් බෑග් පොඩ්කාස්ට් අපේ කතාබහ. In this episode of The Bean Bag Podcast, we dive deep into the deadly world of the Yautja, the legendary Predator species, and explore their brutal hunting culture, warrior code, advanced technology, and why they remain one of science fiction’s most terrifying alien races.

EP68

ලොස් ඇන්ජලිස් දාම ඝාතකයා | Night Stalker

ලොස් ඇන්ජලීස් නගරයත්, සමස්ත ඇමරිකාවත් බියෙන් සලිත කළ, "the night stalker” නම් වූ බිහිසුණු ඝාතකයා ගැන, අද බීන් බෑග් පොඩ්කාස්ට් අපේ කතාබහ. In this episode of The Bean Bag Podcast, we dive deep into the horrifying crimes of Richard Ramirez - the infamous LA Night Stalker - and explore how one man managed to terrorise Los Angeles in the 1980s.