Skip to content
The BeanBag Podcast

← All episodes

චර්නොබිල් අත්භූත සත්වයා - 2 කොටස | චර්නොබිල් මොත්මෑන් (The Beanbag Podcast E30)

About this episode

චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරයේ සිදුවීම අපි කලින කොටසේදී කතා කලා. ඉතින් මේ සිදුවීම වෙන්න ආසන්න කාලයේ වගේම සිදුවීමෙන් පස්සෙත් මේ බලාගාරය අවට සැරිසැරපු ඇඟ කිලිපොලා යන භයානක පෙනුමක් ඇති යම් ජීවියෙක් ගැන ඔයාලා අහලා තිබ්බාද? අද බීන්බෑග් පොඩ්කාස්ට් අපේ කතාබහ ඒ ගැන අපේ කතාවෙ පලමු කොටස මෙතනින් - https://youtu.be/B7GN88ONuhA මෙහි එන සියලු ඡායාරූප කෘතිම බුද්ධිය ආධාරයෙන් නිර්මාණය කල බව කරුණාවෙන් සලකන්න. We talked about the incident at the Chernobyl nuclear power plant in the previous section. So have you heard about a creature with a creepy appearance that roamed around this plant around the time of this incident and after the incident? That's what we're talking about on today's Beanbag Podcast Here is the first part of our story - https://youtu.be/B7GN88ONuhA Please note that all images here are created with the help of artificial intelligence.

More episodes

EP69

මිනිසුන්ට වඩා භයානක දඩයම්කරුවෝ| Yautja

අන්තර්ග්‍රහ යුධකරුවන් අතරින් අතිශය භයානක, ගෞරවය හා දඩයම තම ජීවිතයේ නීතිය කරගත්, “Yautja”වරු ගැන, අද බීන් බෑග් පොඩ්කාස්ට් අපේ කතාබහ. In this episode of The Bean Bag Podcast, we dive deep into the deadly world of the Yautja, the legendary Predator species, and explore their brutal hunting culture, warrior code, advanced technology, and why they remain one of science fiction’s most terrifying alien races.

EP68

ලොස් ඇන්ජලිස් දාම ඝාතකයා | Night Stalker

ලොස් ඇන්ජලීස් නගරයත්, සමස්ත ඇමරිකාවත් බියෙන් සලිත කළ, "the night stalker” නම් වූ බිහිසුණු ඝාතකයා ගැන, අද බීන් බෑග් පොඩ්කාස්ට් අපේ කතාබහ. In this episode of The Bean Bag Podcast, we dive deep into the horrifying crimes of Richard Ramirez - the infamous LA Night Stalker - and explore how one man managed to terrorise Los Angeles in the 1980s.