About this episode
'යෝගේශ්වරී' ගැන සහ ඒ එක්ක ගොඩ නැගුනු දැඩි කතාබහ ගැන අපි හැමෝම දන්නවා. ඒ කතාබහා ඇතුළෙ අති බහුතරයකට හරියට නොතේරුන ටෙක් වැඩ ගොඩකුත් තිබුනු බව නොරහසක්. ඉතින් අද අපි අපේ එපිසෝඩ් එක වෙන් කලේ ඒ සිංදුවත් එක්ක හැදුනු scavanger hunt එක කෙරෝළක ඉඳන් තේරුම් ගන්න. මේ, චරිත අතලගේ ගෙ 'යෝගේෂ්වරී' ප්‍රොජෙක්ට් එක ගැන අපේ ළෙහාගැනීම. We all know about 'Yogeshwari' and the heated debate that arose around it. It is no secret that there was a lot of tech involved in that debate that most people did not understand. So today we have dedicated our episode to understanding the scavenger hunt that arose around that song from the beginning. This is our approach to the 'Yogeshwari' project of Charitha Attalage.


