Skip to content
The BeanBag Podcast

← All episodes

GTA හැදුවේ ඇමරිකාවේ නෙවෙයි! | GTA කතාව 1 කොටස (The Beanbag Podcast E75)

About this episode

GTA 6 එන්න කලින්, GTA පටන් ගත්තේ කොහොමද? 1997 GTA 1 ඉඳන් 2004 San Andreas වෙනකන් GTA කතාවේ 1 කොටස. නවත්තන්නම ගිය project එකක්, ඇමරිකාවෙන් නෙවෙයි ආපු team එකක්, game එකම වෙනස් කරපු bug එකක්, 2001 සැප්තැම්බර් 11ට සති කීපයකට පස්සේ release වෙන්න හිටපු New York crime game එකක්, අතින් ලියපු cheat code කොළ, සහ Hot Coffee. 2 කොටස (GTA IV → GTA VI) ළඟදීම. ☕ අපිට කෝපි කෝප්පයක් අරන් දෙනවනං: https://buymeacoffee.com/beanbagpod 00:00 Cold open 00:31 Intro 01:01 ආයුබෝවන් 03:07 Members ලට ස්තූතියි 05:39 GTA 6 ලොකුද? 06:24 GTA: The Story, Part 1 08:29 GTA 1: නවත්තන්න ගිය game එක 09:51 DMA Design, Scotland 10:12 Race'n'Chase: පොලිසියද හොරුද? 12:41 Game එක වෙනස් කරපු bug එක 14:37 1997: GTA එළියට 16:22 UK Parliament එකේ GTA 18:07 Rockstar Games පටන් ගන්නවා 18:25 GTA London 1969 19:30 GTA 2 23:16 GTA III 25:37 32 MB RAM එකේ මුළු city එකක් 27:17 වංගු පාරවල් සහ slow වාහන 31:15 GTA III සහ 9/11 35:14 GTA III release 37:16 අපේ පළවෙනි computer 37:59 GTA Vice City 41:56 අතින් ලියපු cheat codes 42:37 GTA San Andreas 47:52 සල්ලි නෑ, වෙලාව තිබ්බා 49:09 Rockstar ගේ troll 50:17 Easter eggs, Area 69, Bigfoot 51:37 The backlash 53:02 Hot Coffee 55:24 2011 Supreme Court 56:05 Pocket GTA 58:58 ඊළඟ episode: Part 2 1

More episodes

EP72

Naresh Bhatt GUILTY | මිනියක් නැති මිනීමැරුම

BUY US A COFFEE - https://buymeacoffee.com/beanbagpod Chapters: 00:00 Cold open 00:24 Intro 00:40 අද හදිස්සි episode එකක් 02:56 Body එකක් නැති මිනීමැරුම් නඩුවක් 06:08 Virginia, USA 06:55 නේපාලයේ ඉඳන් ආපු Nurse කෙනෙක් 10:12 නරේෂ් භට් කවුද? 16:35 2024 ජූලි 27: අන්තිම Shift එක 18:00 Welfare check එක 20:59 Missing person report එක 23:11 Justice for Mamta 24:58 Search warrant එක 29:25 අත්අඩංගුවට 32:02 නඩුව සහ සාක්ෂිකරුවෝ 80ක් 35:18 නොවැම්බර් 5: Twist එක 36:03 නරේෂ්ගේ කතාව 39:45 Google search history 41:33 CCTV, පිහිය සහ කියත 43:49 PTSD defence එක 46:00 Closing arguments 47:02 තවමත් body එකක් නෑ 48:45 උසාවියේ හැසිරීම 52:12 සමුගැනීම 53:37 ⚖️ Verdict update: Naresh Bhatt GUILTY Footage and photos: 7News (WJLA), FOX 5 DC, WUSA9, DC News Now, The Kathmandu Post, Manassas Park Police (bodycam), Prince William County, Novant Health, Wikimedia Commons (CC BY / CC BY-SA / public domain). Used for news commentary. #NareshBhatt #MamtaKafleBhatt #TrueCrime නේපාල ජාතික මම්ටා භාත් 2024 ජූලි මාසයේ දවසක අතුරුදහන් වෙනවා. ඒ මාස එකොළහක චූටි දියණියත් අත හැරලා. සැමියා කියන්නෙ ඈ ගෙදරින් තරහා වෙලා ගියා කියලා. නමුත් මම්ටා ව නැවත හමුවන්නේ නෑ. හැබැයි, ඈට සිද්ද වෙච්ච දේ ගැන සැමියා පසුව ඇත්ත කියනවා. තවමත් ව

EP71

නිල් බැරල් එකේ මිනීමැරුම | Meerut 2025

BUY US A COFFEE - https://buymeacoffee.com/beanbagpod ⚠️ True crime. 17:20 ට පස්සේ කොටස දරුණුයි; skip කරන්න ඕන නම් 19:25 ට යන්න. 00:00 විශේෂ දැනුම්දීම 00:46 Cold open 01:21 Intro 01:37 Sponsor: නාදගම (SLVLOG Couch Pass) 04:06 Hi, අද ඉන්දියාව පැත්තට 04:55 අම්මෙක් දුවව පොලිසියට 05:43 චරිත: මුස්කන්, සෞරභ්, සහීල් 08:24 සෞරභ් රට යනවා 09:11 සහීල් ශුක්ලා picture එකට 10:46 Snapchat affair එක 12:17 Surprise එකක් කරන්න ආයෙ ඉන්දියාවට 13:19 අන්තිම කෑම වේල 14:54 මුස්කන්ගේ perspective එක 16:03 මරන්න තීරණය 17:16 පිහිය දෙකක්, blade එකක් 18:21 Cardboard එකට practice 18:42 Sleeping pills 20:30 Warning 21:04 ඝාතනය 23:16 නිල් බැරල් එක 23:58 කෑලි පහළොවක් 24:40 Where's papa? Manali trip එක 26:30 මැරුණ මිනිහගේ phone එකෙන් messages 27:17 කම්කරුවෝ, මූඩිය ගැලවෙනවා 29:29 වැරැද්ද පටවන plan එක 30:35 Confession එක 31:35 Arrest, sedatives කොහෙන්ද? 33:35 සහීල් කිව්ව කතාව 34:31 මැරිච්ච අම්මගේ Snapchat messages 36:48 උසාවියේ, හිරේ 38:15 Post mortem බැරි තරමට 38:53 මුස්කන් pregnant; අම්මයි තාත්තයි 40:51 Papa is in the drum 41:33 Case එකේ තත්ත්වය අද 44:02 Wrap up 2025 මාර්තු. ඉන්දියාවේ Meerut. කම්කරුවෝ කීපදෙනෙක්ට සිමෙන්ති පිරුණු නිල් බැරල් එකක් උස්සන්න බෑ. මූඩිය ගැලවෙනවා. මුස්කන් රස්තෝගී, සෞරභ් රාජ්පුත්, සහීල් ශුක

EP70

"ලංකාව පාලනය කරන්නේ දෙදහක් විතර පිරිසක්" | Bruno Diwakara

BUY US A COFFEE - https://buymeacoffee.com/beanbagpod Interviewing an Interviewer! 00:00 Intro 00:53 නාදගම Melbourne Edition 02:11 Bruno Diwakara SLVLOG 06:01 මගේ comfort zone එක risk එක 07:40 SLVLOG එක සල්ලි වලට ගත්තද? 11:21 Client කෙනෙක්, sponsor කෙනෙක් නෑ 12:15 ලංකාවේ මිනිස්සු way too seriously ගන්න දේවල් 16:06 මේක නවත්තලා වෙන වැඩක් කරන්න හිතුණද? 20:38 Podcast ජීවිතයේ awkwardම moment එක 25:40 Attention is a currency? Real influence කියන්නේ intimacy 29:14 ලංකාව පාලනය කරන්නේ දෙදහක් විතර පිරිසක් 32:24 අලුත් විපක්ෂයක් කාටද හදන්න පුළුවන්? 34:26 ජීවිතය වෙනස් කරපු mistake එක 36:13 Unpopular opinion: Equal rights කියලා දෙයක් නෑ 40:30 ඔයා හෙට ජනාධිපති වුණොත්? 44:04 කැමතිම communicator 48:48 Rapid fire 49:00 ප්‍රසිද්ධියද ආර්ථික වාසිද? 51:20 SLVLOG එකේ ඊළඟ target එක 52:26 Fans ලට support කරන්න පුළුවන් විදිහ 57:12 Beanbag Podcast එකට උපදෙස් 58:59 නාදගම Melbourne Edition 59:52 Outro පොඩ්කාස්ටින්ග් කියන්නෙ හොබි එකක් කියන එක වෙනුවට මාර earning potential එකක් තියෙන තැනක් කියලා ලංකාවට ම පෙන්නපු, තමන් passionate දේ කරලා ඒක bread and butter කරගන්න පුලුවන් කියන එක රටට ම පෙන්නපු, @SLVLOG නිර්මාතෘ, බෲනෝ දිවාකර අද බීන්බෑග් අපිත් එක්ක චැටකට වාඩි උනා. වෙනදට ප්‍රශ්න අහන්නෙ බෲනො නෙහ්. අද බෲනොට හිමි